"අඩෝ මම මේ chemistry ගනන් වගයක් හදනවා බන්.. පොඩ්ඩක් ඉන්න බැරිද? රන්දික විමසුවේ ගණන අවසන් වීමට තිබුනේ සුලු කිරීම් කිහිපයක් පමණක් නිසාවෙනි."
"මටත් එහෙම නොහිතුනා නෙමෙයි ලකියො. ඒත් මේකි එච්චර දරුණු හින්ට් දෙන්නෙ නෑනෙ. මූව මෝල් කර කර ඉන්නව ඒකි..."
Part - 1
Part - 2
Part - 3
Part - 4
Part - 5

No comments:
Post a Comment