"මගේ නම සචිනි. මේ කතාව පටන් ගන්නකොට මගේ වයස 16යි. මේ ව්අයසෙ නාඹර කෙල්ලෙක්ට තියෙන ආසාවල් මටත් තියෙනවා. ඒත් අපේ ලොකු අය ඒ ආසාවල් ගැන කිසිම තැකීමක් කරන්නෑ. හරියට ඒ ගොල්ලො ඒ වයස පහු කරේ නෑ වගේ තමයි හැසිරෙන්නේ..."
"මේ සිද්ධිය හින්දා මාව හිටපු ඉස්කෝලෙන් අස් කලා. ඒට පස්සේ තාත්තා මාව දැඩි නීති වලින් පාලනය වෙන කඳුරට නේවාසික පාසලට ඇතුලු කරා. මේ ඉස්කෝලෙ හරියට හිර ගෙයක් වගේ...."

No comments:
Post a Comment