Tuesday, December 11, 2012

අනුශා

"සර්, මෑන්ගෙ බොඩි එක හොයාගත්ත. ඒ එක්කම තව ගෑණු කෙනෙක්ගෙ බොඩි එකකුත් අපිට හම්බුනා..."

"අනුශා සුරංගව තෝරගත්තෙ ගොඩක් දේවල් ගැන කල්පනා කරල. සුරංග අනුශට පුදුම විදියට ලෙන්ගතුයි. ආදරෙයි. අනුශත් එහෙමයි..."

"දවසක් මූ අනුශා තනියම ඉන්න වෙලාවක කෙල්ලව කොටු කරගත්ත...පියල් ප්ලීස්, මට කරදර කරන්න එපා. මම දැන් අයිති සුරංගට. ඔයගොල්ලො ඔක්කොම ඒක දන්නව.."

"එහෙනම් උඹට එන්න බැරිද?"
"මම එක ප්ආරක් කිව්වා බෑ කියල"
"එහෙනම් මම උඹව උස්සනව දැනගනින්.."

Part - 1
Part - 2
Part - 3
Part - 4
Part - 5
Part - 6
Part - 7
Part - 8

No comments:

Post a Comment